2021 නොවැම්බර් 10 කොළඹදී: ශ්‍රී ලංකාවේ දැවැන්තම සහ ඒකාබද්ධ මුහුදු ආහාර සමාගම වන තැප්‍රොබේන් සීෆුඩ්, ඇට්මන් සමූහය සමග සහයෝගිත්වයකට එළැඹෙන බව ප්‍රකාශයට පත්කර සිටියි. ඇට්මන් සමූහය යනු ආසියානු රටවල වැඩි ප්‍රවණතාවයක් සහිත ආයෝජන අවස්ථා ඉලක්ක කරමින් ක්‍රමෝපාය සහයෝගිත්ව ගොඩනංවන, ශ්‍රී ලංකාවේ සහ ආසියාවේ කාර්යාල සමූහයක් පවත්වාගෙන යන සමූහ සමාගමකි. සත්කාරක ක්ෂේත්‍රය, විවේකී […]