ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 17, 2026
කොළඹ, 2026 නොවැම්බර් 16: වියට්ජෙට් ගුවන් සමාගම, පසුගියදා පැවති World Business Outlook Awards 2026 සම්මාන උළෙලේ දී ජාත්‍යන්තර සම්මාන දෙකකින් පිදුම් ලැබීමට සමත් වී තිබේ. එහිදී, “2026 වසරේ ගෝලීය මට්ටමේ හොඳම ආයෝජක සබඳතා පවත්වාගෙන යන ගුවන් සේවය” (Best Investor Relations Airline – Global 2026) සහ “2026 වසරේ ගෝලීය මට්ටමේ හොඳම ආයතනික මූල්‍ය උපායමාර්ග” (Best Corporate […]




