ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 12, 2021
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කොරුගේටඩ් ඇසුරුම් (Corrugated carton) නිෂ්පාදන සමාගමක් වන Ex-Pack Corrugated Cartons සමාගම සිය ප්‍රථම පොදු කොටස් නිකුතුවට පෙර පැවැත්වූ අතථ්‍ය (Virtual) ආයෝජක සම්මන්ත්‍රණය සහ විශ්ලේෂකයන් සඳහා වූ වැඩසටහන පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. සමාගමේ ප්‍රථම පොදු කොටස් නිකුතුව 2021 ඔක්තෝබර් 22 දින පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඉන් අනතුරුව එම […]