Tag: ආයුර්වේද

Image-Link-Natural-Export-Award-LBN.jpg

1min50
නිෂ්පාදන අපනයනයේ ප්‍රමුඛයෙකු බව තවදුරටත් සනාථ කරමින්, වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙලේ දී, 2024/25 වසරේ ශාකසාර සහ ආයුර්වේද නිෂ්පාදන අංශයේ (ආංශික) ‘හොඳම අපනයනකරු’ සම්මානයෙන්  ලින්ක් නැචුරල් ප්‍රඩක්ට්ස් සමාගම නැවත වරක් පිදුම් ලබයි. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම ජනාධිපති අපනයන සම්මාන උළෙල, අපනයන ක්ෂේත්‍රයට සහ ආර්ථික […]

Image-Link-natural-Aurveda-LBN.jpeg

1min120
ලෝක ආයුර්වේද  දිනය සමරනු ලබන්නේ, නීරෝගී ජීවිතයක් සඳහා ලොව පුරාණතම, ජිිවන දර්ශනයක් වූ ආයුර්වේදයට ගෞරව දැක්වීම පිණිස සහ ආයුර්වේදය සඳහා අධිපති ලෙස ගෞරව දක්වන ධන්වන්තරිි දෙවියන්ගේ උපන්දිනය සැමරීම නිමිති කොට ගෙනය. ආයුර්වේදය හුදෙක්ම වෛද්‍ය විද්‍යාවක් පමණක්ම නොවන බවත් එය  ජීවන දර්ශනයක් බැවින්,මිනිසාට නිරෝගිව සිටිය හැකි ආකාරය ගැන ද ස්වභාව ධර්මය හා මිනිසා අතර ඇති සහජීවනය […]

Luxyana-LBN.jpeg

1min390
සංජීවනී ආයුර්වේද සමාගමට අයත් Luxyana Wellness, Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී සුවතාව සහ සුව කිරීම සඳහා වන වසරේ විශිෂ්ටම ආයුර්වේද සන්නාමය ලෙස සම්මානයට පාත්‍ර විය. කොළඹ 03, Crescat Boulevardහි පිහිටා ඇති Luxyana Wellness සංජීවනී ආයුර්වේද සමාගමේ නවතම ව්‍යාපෘතිය වේ. යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමට උපකාර වන ආයුර්වේද ප්‍රතිකාර සපයන එම මධ්‍යස්ථානය විවිධ රෝග සුව […]

Image-Link-Natural-Export-Award.jpeg

1min330
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙලේ දී, නිෂ්පාදන අපනයනයේ ප්‍රමුඛයෙකු බව තවදුරටත් සනාථ කරමින්, ‘2023/24 වසරේ නැගී එන අපනයනකරු’ හා ශාකසාර සහ ආයුර්වේද නිෂ්පාදන අංශයේ (ආංශික) ‘හොඳම අපනයනකරු’ සම්මානයන්ගෙන්  ලින්ක් නැචුරල් ප්‍රඩක්ට්ස් සමාගම පිදුම් ලබයි.     මූල්‍ය වර්ෂය තුළ සමාගමේ නිෂ්පාදනවල ගුණාත්මකබව, ක්‍රියාකාරිත්වය සහ ආරක්ෂාකාරීබව මත […]

WANAMANDAWA.jpg

1min130
වනමන්දාව දේශීය ආයුර්වේද නිෂ්පාදන ආයතනය වයඹ පළාත් කර්මාන්ත සේවා කාර්යංශය සංවිධානය කළ වයඹ විජයාභිමානී සම්මාන උළෙලේදී විශිෂ්ටම ව්‍යාපාරය (කර්මාන්ත හා නිෂ්පාදන ක්ෂේත්‍රය – සුළු පරිමාණ අංශය) ලෙස සම්මාන ලැබුවේය. වනමන්දාව ආයුර්වේද ඖෂධ සමාගම වෛද්‍ය ශිරෝමණී, වෛද්‍යාචාර්ය පී. ජී. සෝමරත්න මහතා විසින් 1960දී ගිරිඋල්ල ප්‍රදේශයේ පීනස් රෝග සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙසින් ආරම්භ කරන ලද අතර ඔහුගේ […]

MAIN-IMAGE-LBN.jpg

1min350
මෙරට ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ කීර්තිමත් සන්නාමයක් වන සංජීවනී ආයුර්වේද සමාගමේ නවතම සත්කාර මධ්‍යස්ථානය ‘Luxyana Wellness’ නමින් පසුගියදා විවෘත විය. L17, Crescat Boulevard, කොළඹ ලිපිනයේ පිහිටි එය සුඛෝපභෝගී පහසුකම්වලින් සමන්විත වේ. සෞන්දර්යාත්මක සහ නිසංසල වටපිටාවක පිහිටි එහි පැමිණෙන පාරිභෝගිකයන්ට පුරාණ ආයුර්වේදය සහ නවීන සොයා ගැනීම් එකට කැටි කර ගත් සත්කාර අත්විඳීමට අවස්ථාව ලැබේ. ඊට සමගාමීව සුවිශේෂ […]

Hereditary-Herbals.jpg

1min290
මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඔෳෂධ නිෂ්පාදකයකු වන Hereditary Herbals පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදි ආයුර්වේද නවෝත්පාදන කුසලතා සම්මානයෙන් පිදුම් ලැබුවේය. දේශීය වෛද්‍ය ව්‍යවසායකත්වය සංවර්ධනය හා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කළ මෙම සම්මාන උළෙල බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සහ අමාත්‍යවරු රැසක් මීට සහභාගී වූහ. […]

Beam.jpg

1min210
මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. දේශීය වෛද්‍ය ව්‍යවසායකත්වය සංවර්ධනය කිරීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් සංවිධානය කරන ලද මෙම  සම්මාන උළෙල අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන,  දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සහ තවත් කැබිනට් හා […]

Image-2-min-LBN.jpg

1min260
කළුදුරු තෙල් සහ වෙනත් ශාකසාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම පසු වන Baraka, ශ්‍රී ලංකා අපනයන මණ්ඩලය 25 වැනි වරට පැවැත්වූ ජනාධිපති අපනයන සම්මාන උළෙලේ ශාකසාර සහ ආයුර්වේද නිෂ්පාදන අංශයේ හොඳම අපනයනකරු සඳහා වන සම්මානය දිනා ගත්තේය. ඉතා ඉහළ ප්‍රමිතියෙන් යුතු ශාකසාර සහ ආයුර්වේද නිෂ්පාදන අපනයනය කිරීම සඳහා Baraka සතු කැපවීම පිළිබිඹු කරන මෙම ජයග්‍රහණය හිමි වූයේ […]

IMAGE-3-LBN.jpg

1min430
      තෘතීයික හා වෘත්තීය පුහුණු අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි එකම ආයුර්වේද රූපලාවණ්‍ය අධ්‍යාපන ආයතනය වන සෙත් රූ ආයුර්වේද රූපලාවණ්‍ය පුහුණු පාසල විසින් පවත්වන ලද පාඨමාලා සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන්ට සහතික ප්‍රදානය BMICHහිදී පැවැත්විණි. එහිදී රූපලාවණ්‍ය නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් සහතික පාඨමාලාව / ඩිප්ලෝමා පාඨමාලාව, බාත් ඇන්ඩ් බොඩි කෙයාර් නිෂ්පාදන නිපදවීම පිළිබඳ සහතික […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව