ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 27, 2021
ශ්‍රී ලංකා පුද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ පුරෝගාමී නාමය වන නවලෝක රෝහල් සමූහය ශ්‍රී ලංකා නීතීඥ සංගමය සමගින් පසුගියදා ගිවිසුමකට එළැඹෙමින් එම සංගමයේ සමාජික නීති වෘත්තිකයින් සඳහා නවලෝක රෝහල් සමූහය මගින් පිරිනමනු ලබන ජාත්‍යන්තර මට්ටමේ රෝහල් සේවා සඳහා ප්‍රවේශ වීමේ අවස්ථාව ලබා දෙන ලදි. ජූලි 26 වන දින ශ්‍රී ලංකා නීතීඥ සංගම් පරිශ්‍රයේදී නවලෝක […]



