පරිසර හිතකාමී නිෂ්පාදන නිර්මාණයේ ශ‍්‍රී ලාංකේය පුරෝගාමියකු වන BPPL හෝල්ඩින්ග්ස් පසුගිය මස යෙදී තිබූ ලෝක මිහිතල දිනය පදනම් කර ගනිමින් ව්‍යාපාරික තිරසාරභාවය සඳහා වන ආයතනික කැපවීම යළිත් තහවුරු කිරීමට සමත් විය. ‘අපගේ ලෝකය යථා තත්වයට පත්කරන්න’ යන්න තේමා කරගත් මෙවර ලෝක මිහිතල දිනයේදී ස්වාභාවික ක‍්‍රියාවලීන්, හරිත තාක්ෂණයන් හා නව්‍යකරණ චින්තනයන් පිළිබඳව වැඩි අවධානයක් […]