British Council Sri Lanka පසුගියදා “Being a Teacher with Disabilities: Perspectives, Practices, and Opportunities” යන තේමාව යටතේ පුරෝගාමී පර්යේෂණ වාර්තාවක් එළිදැක්වී ය. ශ්‍රී ලංකාවේ සහ තවත් රටවල් 4 ක ආබාධ සහිත ගුරුවරුන් ලද අත්දැකීම් සහ ඔවුන් මුහුණ දුන් අභියෝග මෙන්ම, ඔවුන්ට ලැබුණු අවස්ථා සහ සහයෝගයන් ආදිය සම්බන්ධයෙන් සිදුකරන ලද පර්යේෂණයක් ඇසුරින් මෙම වාර්තාව පිළියෙල කර […]