ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 15, 2025
ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධ මෝටර් රථ කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් පෙනී සිටින, සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් ඇසෝසියේශන් (CMTA), දිවයින පුරා වාහන ගැනුම්කරුවන් ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස, විවිධ ආනයනකරුවන් හරහා වාහන ගෙන්වා ගැනීමෙන් ඇති වන අවදානම සහ බලයලත් නියෝජිතයන් හරහා වාහන මිල දී ගැනීමේ ප්රතිලාභ පිළිබඳව ජාතික දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. මෙම වැඩසටහන සමගින්, තම වාහන […]




