ශ්‍රී ලංකාවේ වාර්ෂික එළිමහන් කලා ප්‍රදර්ශනය වන කලා පොළ, 2023 පෙබරවාරි 19 වැනි දින ආනන්ද කුමාරස්වාමි මාවතේදී (එනම් ග්‍රීන් පාත්) පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලාංකීය කලාකරුවන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමෙහිලා සුවිශේෂී කර්තව්‍යක් ඉටු කරනු ලබන කලා පොළ, මෙවර වසර 30 ක ගමන් මග සමරනු ලබයි. පැරීසියේ මොන්මාට්‍රා හි ලෝ ප්‍රකට එළිමහන් කලා ප්‍රදර්ශනවලින් සහ […]