ශූරතාවලිය සැප්තැම්බර් 28 ඇරැඹේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සංවිධායකත්වයෙන් සහ කලාපීය සංවර්ධන කමිටුවේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකාවේ පළමුවරට පැවැත්වෙන වයස් කාණ්ඩ ආධුනික බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා මේ වනවිට වාර්තාගත අයැදුම්පත් දහසකට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති අතර, තවදුරටත් අයැදුම්පත් එවීමට අවසන් දිනය මෙම මස 25 වැනිදා පස්වරු 3.00 දක්වා දීර්ඝ කර තිබේ. මේ මස 28 වැනිදා සිට […]