ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 2, 2024
සොෆ්ට්ලොජික් ලයිෆ් ජූනි 30 වෙනිදායින් අවසන් වූ මාස 6ක කාල සීමාව තුළ රුපියල් බිලියන 14.5ක දළ වාරික ආදායමක් වාර්තා කිරීමට සමත් වූයේ ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයක් සහතික කරමිනි. මෙම දළ වාරික ආදායම පසුගිය වසරේ අනුරූප කාල පරිච්ඡේදය හා සැසඳීමේදී 17%ක වර්ධනයක් ලෙසද සඳහන් කළ හැකිය. සමාලෝචිත කාල සීමාව සඳහා බදු පසු රුපියල් බිලියන […]