ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 5, 2025
SLIIT (ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය ) විසින් පිරිනමන, ව්‍යාපාර පරිපාලනය පිළිබඳ දර්ශනපති උපාධිය (Master of Philosophy -MPhil) සහා දර්ශනය පිළිබඳ ආචාර්ය (Doctor of Philosophy – PhD) උපාධි පාඨමාලා හරහා තම පර්යේෂණ හා වෘත්තීය අපේක්ෂාවන් ඉටු කර ගැනීමට බලා සිටින සිසුන්ගේ හා වෘත්තිකයන්ගේ අයදුම්පත්, SLIIT හි උපාධි අධ්‍යන පීඨය (Faculty of Graduate Studies – FGS) […]





