ලංකා ව්යාපාරික පුවත් - LBNFebruary 19, 2026
ශ්රී ලංකාවේ ජෛව විවිධත්වයට හානි පමුණුවන සහ ජලයේ ගුණාත්මක බව අඩු කරන ආක්රමණශීලී ශාකයක් ලෙස ජපන් ජබර හඳුනාගෙන ඇත. එමගින් කෘෂිකර්මාන්තයට, ධීවර කර්මාන්තයට, ජලාපවහනය, විනෝදාස්වාදී කටුයුතු ඇතුළු ක්ෂේත්ර ගණනාවකට දීර්ඝ කාලීන වශයෙන් බලපෑම් ඇති කරයි. 2026 ජනවාරි, කොළඹදී: – ශ්රී ලංකාවට දැවැන්ත අභියෝගයක් බවට පත්ව ඇති ජපන් ජබර ගැටළුව, තිරසර ජීවනෝපාය මාර්ග සහ චක්රීය නවෝත්පාදනය […]



