2020 EXPO වෙළෙඳ ප‍්‍රදර්ශනය පැවැත්වෙන කාලය පුරා ඩුබායි වෙත පැමිණෙන ගුවන් මගීන්ට ලබාදෙන විවිධ ප‍්‍රතිලාභ වලට අමතරව මෙම පුද්ගලයින්ගේ දරුවන්ගේ ගුවන් ප‍්‍රවේශ පත‍්‍ර සඳහා විශේෂ සහන මිලක් අය කිරීමට එමිරේට්ස් ගුවන් සමාගම තීරණය කර තිබේ. මේ අනුව, ඩුබායි සඳහා ටිකට් පත් වෙන්කරවා ගන්නා පවුල් වලට අවුරුදු 2 ත් 11 ත් අතර දරුවන් […]