ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් සමාගමේ ලින්ක් කේශා විසින් සාඩම්බරයෙන් ඉදිරිපත් කරන ලද ලින්ක් කේශා අවුරුදු කුමරිය 2025, පසුගිය දා වෝටර්ස් ඒඩ්ජ් හි දී පැවැත්විණි. ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ සුන්දරත්වය අගයමින් හා ඔවුන් සවිබල ගන්වමින් මෙම වැඩසටහන පවත්වන ලද්දේ අඛණ්ඩව තෙවෙනි වතාවටයි. මාර්තු මස වන විට මෙම වැඩසටහන සඳහා 2,000කට වැඩි අයදුම්පත් ප්‍රමාණයක් ලැබීම සමඟින් තරඟය සඳහා සැලකිය […]