ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 27, 2026
බැංකොක්හි අතිශය ජනප්‍රිය live-fire ආහාර පිසීමේ කලාව කොළඹ රසවත් කරයි බැංකොක්හි අතිශය ජනප්‍රිය ආහාර සංකල්පයක් වන Charcoal Tandoor Fire Grill අවන්හල තවත් දින කිහිපයකින් කොළඹදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. තායිලන්තයේ Soho Hospitality සමඟ එක්ව ආරම්භ කරනු ලබන මෙහි සම අයිතිකරුවන් ලෙස ජනප්‍රිය ගායන ශිල්පීන් යුගලක් වන භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන් සහ මෙවන් ගුණතිලක යන […]








