ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 24, 2025
වර්ෂ 2035 වනවිට ලොව පුරා ශාඛා 200ක් දක්වා ව්‍යාප්ත කිරීමට සැලසුම් පරම්පරා හතරකට වැඩි ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තේ අවන්හල් ජාලයවන Tea Avenue නිල වශයෙන් ඉන්දියානු වෙළෙඳපොළට පිවිසීම පසුගියදා නිවේදනය කරන ලදී. Franchise India සමූහයට අයත් FranGlobal සමඟ එක්ව මෙම ඉන්දීය වෙළෙඳපොළට ප්‍රවේශවන අතර, ශ්‍රී ලංකාවෙන් පිටත Tea Avenue ශාඛාවක් අරඹන පළමු අවස්ථාව […]






