මනෝජ් උඩුගම්පොල විසිනි ශ‍්‍රී ලංකාව සතු විදේශ මුදල් සංචිත ප‍්‍රමාණය ඉහළ නැංවීමේ දැඩි අවශ්‍යතාවයක් පවතින මෙවන් වකවානුවක, මෙරට රබර් අපනයන ක්ෂේත‍්‍රයේ තවමත් හරියාකාරව භාවිතා නොකළ විශේෂ අංශ කෙරෙහි නිසි අවධානයක් යොමු කළ යුතුව ඇත. රබර් ක්ෂේත‍්‍රයේ විදේශ විනිමය ඉපැයීමේ හැකියාව සැලකිල්ලට ගැනීමේදී 2024 වන විට ක්ෂේත‍්‍රය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 4.4 ක අපනයන […]