ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 31, 2026
දිවයින පුරා විසිරුණු අලෙවි හවුල්කරුවන් ඇගයීම වෙනුවෙන් Samsung Sri Lanka සංවිධානය කරන 2026 අලෙවි නියෝජිත සමුළුව පසුගියදා පැවැත්විණි. අලෙවි නියෝජිතයින්, ව්‍යාපාරික හවුල්කරුවන් හා සැම්සුන් කාර්ය මණ්ඩලය ඇතුළු 460කට අධික පිරිසක් සහභාගී වූ මෙම සුවිශේෂී අවස්ථාවේදී ශ්‍රී ලංකාව පුරා Samsung හි විශිෂ්ටත්වය ශක්තිමත් කිරීම සඳහා ඇප කැප වී කටයුතු කළ අලෙවි නියෝජිතයින් ඇගයීමට Samsung Sri Lanka […]



