AIA හි විශිෂ්ට අලෙවි වෘත්තිකයින් ඔවුනගේ සුවිශේෂී අලෙවි කුසලතාවන් වෙනුවෙන් නොබෝදා පැවති SLIM ජාතික අලෙවි සම්මාන උළෙලේ දී නැවත වරක් ඇගයීමට ලක් වූ අතර, ස්වර්ණ සම්මාන 4ක් සහ රජත සම්මාන 4ක් දිනා ගැනීමට ඔවුන් සමත් විය. මෙය ශ්‍රී ලංකාව තුල අලෙවි විශිෂ්ටත්වය ඇගයීම සඳහා පවත්වන ප්‍රමුඛතම සම්මාන උළෙලයි. AIA අලෙවි බලකායේ අත්දැකීම් […]