ලංකා ව්යාපාරික පුවත් - LBNApril 27, 2023
ශ්රී ලංකාවේ දෙවැනි විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්, පසුගියදා කොළඹ ෂැංග‍්‍රි-ලා හෝටලයේදී සිය වාර්ෂික අලෙවි සම්මාන උළෙල 2023 සාර්ථකව පැවැත්වීය. ‘Together as One’ යන මේ වසරේ තේමාව අනුව යමින්, තම ගෞරවනීය රක්ෂණ ඔප්පුහිමියන්ට සුවිශේෂී පාරිභෝගික සේවාවක් ලබා දීමට අඛණ්ඩව කැප වු Agency, Alternate සහ Micro යන සමාගමේ ප‍්‍රධාන අංශ ත‍්‍රිත්වයෙහි […]