ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 28, 2026
සෙලින්කෝ ලයිෆ් සමාගමේ අට දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්, අලෙවි ශාඛා කළමනාකරණ හැකියාවන් ශක්තිමත් කිරීම සහ ශාඛා කාර්යසාධනය ඉහළ නැංවීම සඳහා ප්රායෝගික උපායමාර්ග පිළිබඳව මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර පැවැති සිව්දින නායකත්ව පුහුණු වැඩසටහනකට මෑතකදී සහභාගී විය. මෙම වැඩසටහනේදී රක්ෂණ ක්ෂේත්රයේ වෘත්තිකයන් සඳහා ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පාරිභෝගික සබඳතා පවත්වාගෙන යාම, කාර්යසාධන කළමනාකරණය, නායකත්ව හැකියාවන් ඉහළ නැංවීම හා සංවර්ධනය මෙන්ම […]



