IT Gallery Computers (Pvt) Ltd සමාගම, ගෝලීය වශයෙන් කීර්තිමත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික නිෂ්පාදන හා සේවා ශ්‍රී ලංකාව තුළ බෙදාහරින ප්‍රමුඛතම සමාගමක් වන අතර, එම සමාගම පසුගිය දා පැවති ‘Lenovo FY21/22’ හවුල්කාරිත්ව ඇගයීමේ සම්මාන උළෙලේ දී හොඳ ම අලෙවිකරුවා ලෙස සම්මානයට පාත්‍ර විය. එමෙන් ම එම අවස්ථාවේ දී ThinkPad, ThinkBook, Legion හා […]