ශ්‍රී ලාංකීය පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ගනිමින් ලෝටස් ටයර් නිෂ්පාදනය කර බෙදා හරින සැම්සන් රබර් කර්මාන්ත ආයතනය විසින් සිය වටිනා අලෙවි නියෝජිතයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අගයමින් තරු පංතියේ හෝටලයක සංචාරයක් පසුගියදා නැවත වරක් සංවිධානය කරන ලදී. එහිදී ලෝටස් ටයර් අලෙවි නියෝජිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට තරු පංතියේ හෝටලයක් වන RIU – Ahungalle හෝටලයේ දෙදිනක් […]