ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 11, 2025
මෙරට බේකරි සහ ආහාර නිෂ්පාදන කර්මාන්තයේ ප්රමුඛයෙකු වන Finagle Lanka පෞද්ගලික සමාගම අලෙවි ඉලක්ක සපුරා ගන්නා අතරතුර විශිෂ්ට කාර්යසාධනය ඇගැයීමේ අරමුණෙන් සිය අලෙවි බලකාය සහ බෙදා හැරීමේ ජාලය සඳහා වන වාර්ෂික තරගාවලිය දියත් කර තිබේ. “එක් වී හෙට වෙනුවෙන්” යන්න තේමා කර ගත් මෙම තරගාවලිය තුළින් කණ්ඩායම් හැඟීම, අඛණ්ඩ වර්ධනය සහ සාර්ථකත්වය වෙනුවෙන් Finagle Lanka […]



