McLarens සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත සමාගමක් සහ ශ්‍රී ලංකාවේ Mobil Lubricants සඳහා බලයලත් අලෙවිකරු වන McLarens Lubricants Ltd, සිය ලියාපදිංචි අලෙවිකරුවන් 3000ක් අතරින් විශිෂ්ටතම කාර්ය සාධනයන් සහිත අලෙවි නියෝජිතයින් ඇගයීමේ සම්මාන රාත්‍රිය අතිඋත්කර්ෂවත් අන්දමින් පසුගියදා නිමා කරන ලදී. මෙම සම්මාන උළෙල සඳහා දිවයිනේ නන්දෙසින් තෝරාගන්නා ලද විශිෂ්ටතම කාර්ය සාධනයන් පෙන්වූ හවුල්කරුවන් සහභාගී වූ […]