ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 5, 2026
ජාත්‍යන්තර උත්සව ක්ෂේත්‍රය (Global Events Sector) තුළ පවත්නා සුවිශේෂී වෘත්තීය ඉල්ලුම සපුරාලීමේ අභිලාෂයෙන් ශ්‍රී ලංකා උත්සව කළමනාකරණ සංගමය (EMA) සහ සේජිස් උසස් අධ්‍යාපන ආයතනය (Saegis Campus) විසින් එක්සත් රාජධානියේ පියර්සන් (Pearson UK) ආයතනය සමඟ එක්ව “ජාත්‍යන්තර උත්සව කළමනාකරණය සහ අලෙවිකරණ අධ්‍යයනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව” (Diploma in International Event Management & Marketing Studies) පසුගිය දා හඳුන්වා […]










