ලංකා ව්යාපාරික පුවත් - LBNJune 23, 2025
ශ්රී ලංකාවේ ප්රමුඛතම මාංශ ආහාර නිෂ්පාදන සමාගමක්වන නිව් ඇන්තනීස් සමූහය, ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය සමඟ එක්ව පැවැත්වූ සය මාසික “License to Sell” පුහුණු පාඨමාලාවේ සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය ජුනි 15 වැනිදා කොළඹ රාජකීය ගොල්ෆ් සමාජයේදී සංවිධානය කරතිබුණි. පෞද්ගලික වෘත්තීය සංවර්ධනයට මෙන්ම ශක්තිමත් කණ්ඩායම් හැඟීමක් නිර්මාණය කිරීමට දායක වූ එම පාඨමාලාව සාර්ථකව නිමකළ නිව් ඇන්තනීස් සමූහයේ […]









