ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 9, 2023
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම තම ගණුදෙනුකරුවන්ට වඩාත් පුළුල් සේවාවක් සැපයීමේ අරමුණෙන් Wadi’ah Gold Safekeeping නව ශාඛා ඒකක තුනක් පුත්තලම අල්සෆා, පාර්ක් ස්ටි්රට් අල්සෆා, මහනුවර අල්සෆා ශාඛා යන පරිශ්‍රයන් හි පුසගියදා විවෘත කෙරුණි. සම්ප්‍රදායික රන් ණය පහසුකම සඳහා විකල්පයක්වන පීපල්ස් ලීසිං Wadi’ah Gold Safekeeping පහසුකම, මූල්‍යමය වශයෙන් පීඩාවට පත් ගණුදෙනුකරුවන්ට පහසුම […]