ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 8, 2026
ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වසනීය ළදරු සත්කාරක සන්නාමය වන Baby Cheramy, සිය සන්නාම අනන්‍යතාව සහ බුද්ධිමය දේපළ සඳහා වන සුවිශේෂී හිමිකාරිත්වය සහ අයිතිවාසිකම් තහවුරු කරගනිමින් සිය අනන්‍යතාව රැක ගැනීමට සමත්ව ඇත. මෙම අධිකරණ තීන්දුව ලබා දී ඇත්තේ පාරිභෝගිකයන් සහ වෙළඳ හවුල්කරුවන් අතර ව්‍යාකූලත්වයක් ඇති කරමින්, ‘Baby Sherami’ යන නාමය යටතේ ක්‍රියාත්මක වූ, සැබෑ නිෂ්පාදනයට බෙහෙවින් සමාන […]



