ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ ජනප්‍රියම පෝෂණීය ධාන්‍යමය ආහාරය වන CBL සමපෝෂ සවිබල ගැන්වීමෙන් පස්වන වරටත් පවත්වනු ලබන ‘පළාත් පාසල් ක්‍රීඩා උළෙල 2023’ මෙරට අනාගත පරපුරේ කායික හා මානසික සුවතාවය, ක්‍රීඩා කුසලතා දියුණු කිරීමට දායක වේ. සමපෝෂ දිනන දරුවෝ වැඩසටහන යටතේ පළාත් අධ්‍යාපන අමාත්‍යංශ හා එක්ව සංවිධානය කරනු ලබන මෙම ක්‍රීඩා උළෙල උතුරු […]