ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 19, 2025
ජාත්‍යන්තර වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාමත්, රත්රන්වල ආයෝජන වටිනාකම සහ විශ්වාසනීයත්වය වර්ධනය වීමත් සමඟ ජීවිත රක්ෂණ ඔප්පු හරහා රත්රන්වල ආයෝජනය කිරීමේ අවස්ථාව සිය ගනුදෙනුකරුවන් වෙත පිරිනැමීමට අමානා ලයිෆ් ඉන්ෂුරන්ස් සමාගම පියවර ගෙන තිබේ. ඒ අනුව සිය ජීවිත රක්ෂණ සැලසුම් (විශ්‍රාම, අධ්‍යාපන සහ සෞඛ්‍ය සැලසුම් ද ඇතුළුව) හරහා විශේෂිත රන් ආයෝජන ගිණුමක ආයෝජනය කිරීමට ඉඩකඩ ලබාදෙන […]



