ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 10, 2026
දේශීය රක්ෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, අමානා තකාෆුල් සමාගම සිය හිමිකම් කොටස් නිකුතුව සාර්ථකව අවසන් කර ඇති බව නිවේදනය කොට තිබේ. මෙම නිකුතුවේදී වත්මන් කොටස් හිමියන් වෙත ඔවුන් සතු සෑම කොටස් 14 කටම නව කොටස් 3 බැගින්, රුපියල් 19 ක මිලකට පිරිනමන ලදී. ඒ අනුව වෙන් කරන ලද සමස්ත සාමාන්‍ය ඡන්ද බලය හිමි කොටස් […]








