ඉන්දියාවේ ගුජරාට්යේ ජාම්නගර්හි හි අම්බානි පවුලේ සත්කාරකත්වයෙන් සිදුකරන ලද අපේ කාලයේ වඩාත්ම උත්කර්ෂවත් පූර්ව – විවාහ මංගල උත්සවයට ආහාර සපයන්නෙකු ලෙස තේරී පත්වීමේ ගෞරවය Citrus සමූහයෙ හි කොටසක් වන Ceylon Curry Club හට හිමි විය. Citrus සමූහයෙහි සාමාජිකයින් 13 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එහිදී ශ්‍රී ලාංකීය ආහාර මෙනුවකට අනුව එක් දිවා ආහාර සේවාවක් සැපයීමට මුලින් සැලසුම් […]