ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 3, 2025
Toyota Lanka (Private) Ltd, නවීනතම Toyota වාහන සහ Toyota Genuine අමතර කොටස් බෙදාහරින ශ්‍රී ලංකාවේ බලයලත් එකම අලෙවි නියෝජිත ආයතනය වේ. ජපානයේ Toyota Tsusho Corporation හි පූර්ණ අනුබද්ධ ආයතනයක් වන Toyota Lanka (Private) Ltd ජපානයේ Toyota Motor Corporation හි ගෞරවනීය සාමාජිකයෙක්ද වේ. 2008 වසරේ කුරුණෑගලදී ආරම්භ වූ මෙම Toyota Lanka අලෙවි මධ්‍යස්ථානය, පාරිභෝගිකයින්ට […]