ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 23, 2025
2025 අගෝස්තු 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාවෙන් අපනයනය කරනු ලබන පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා 30%ක ආනයන තීරුබදු පැනවීමට එක්සත් ජනපදය පසුගියදා තීරණය කරන ලදී. එම තීරණය සම්බන්ධයෙන් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය (CCCI) විසින් ශ්‍රී ලංකා රජය වෙත අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබීය. එක්සත් ජනපදය විසින් ගනු ලැබූ මෙම තීරණය ශ්‍රී ලංකාවේ වටිනාම අපනයන […]







