ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් තිරසාර පරිසරයක් නිර්මාණය කිරීම සඳහා වන ප්‍රයත්නයේ තවත් පියවරක් පසුගියදා සනිටුහන් කරනු ලැබුවේ යාපනය හා බදුල්ල නගරවල නවීන අපද්‍රව්‍ය පෙර සැකසුම් පහසුකම් විවෘත කරමිනි. කොකා-කෝලා පදනම, Eco-Spindles සහ Janathakshan GTE Ltd සමඟ එක්ව යාපනයේ “Golden PET Company Pvt. Ltd” සහ බදුල්ලේ “J A S Fernando” නමින් පිහිටුවන ලද මෙම නව අපද්‍රව්‍ය […]