ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 29, 2025
ශ්‍රී ලංකාවේ වායුමය ටයර් නිෂ්පාදනයේ ප්‍රමුඛයා සහ මෙරට වැඩියෙන් ම අලෙවි වන ටයර් සන්නාමය වන CEAT සන්නාමය පිටුපස සිටින සියැට් කැලණි හෝල්ඩිංග්ස් සමාගම, 2025 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන (NBEA) උළෙලේදී ‘නිෂ්පාදන – අනෙකුත් අංශ’ කාණ්ඩයේ ඒකාබද්ධ අනුශූරතාවය දිනාගනිමින් නැවත වරක් ව්‍යාපාරික විශිෂ්ඨත්වය වෙනුවෙන් ඇගයීමට ලක්විය. වාර්ෂික ආදායම රුපියල් බිලියන 10 ඉක්මවන ව්‍යාපාර සඳහා වන අති […]



