ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 21, 2022
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ ජනප්‍රියතම පෝෂණීය ධාන්‍යමය ආහාරය වන CBL සමපෝෂ සවිබල ගැන්වීමෙන් සිව්වන වරටත් පවත්වනු ලබන ‘පළාත් පාසල් ක්‍රීඩා උළෙල 2022’ උතුරු මැද පළාත කේන්ද්‍ර කර ගනිමින් පසුගියදා අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් ජාතික තලය වෙත ලඟා කරවීමේ අරමුණ ඇතිව, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා එක්ව සංවිධානය කරනු […]






