ලංකා ව්යාපාරික පුවත් - LBNJune 17, 2026
කොළඹ, 17, 2026 — පාරිභෝගිකයින් සඳහා සුරක්ෂිත, බාධාවකින් තොර සහ වඩාත් පහසු ඩිජිටල් වාණිජ අත්දැකීමක් ලබාදීමේ වැදගත් පියවරක් තබමින්, Visa සමාගම මෙරට තුළ ‘Click to Pay’ සේවාව අද දින සිට ආරම්භ කරන බව නිවේදනය කළේය. ‘Click to Pay’ මඟින් විවිධ වූ පහසුකම් සලසා දෙමින්, අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ගෙවීම් පියවීමේ (checkout) අත්දැකීම විශාල ලෙස ඉහළ නංවයි. […]



