Daraz කණ්ඩායමෙන් පෙරළිකාර හඳුන්වාදීමක් ශ්‍රී ලංකාවේ අන්තර්ජාලගත අලෙවියේ ප්‍රමුඛයා Daraz වෙතින් අන්තර්ජාලගත පාරිභෝගික භාණ්ඩ අලෙවිකරණයේ පෙරළිකාර වෙනසක් ඇති කරමින් 2021 සැප්තැම්බර් 15 වැනිදා සිට dMart අන්තර්ජාලගත සුපිරි වෙළෙඳසැල හඳුන්වාදෙනු ලැබීය. එදිනෙදා දිවියේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග රැසක්, තෝරාගැනීමේ අවස්ථා රැසක් සහිතව කාණ්ඩ කිහිපයක් යටතේ හඳුන්වාදෙන dMart සමග නිවසේ සිටම සාප්පු සවාරියේ යෙදී සංචරණ […]