ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 2, 2026
ශ්‍රී ලංකාවේ තාක්ෂණික ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මෙරට පළමු කාන්තා දෙවන ශ්‍රේණියට සහතිකලත් අධෝරක්ත තාප විද්‍යා ශිල්පිනිය (Level 2 Certified Infrared Thermographer) බවට Vibhawa Consultant ආයතනයේ සහකාර විදුලි ඉංජිනේරු මල්කි මඩපාත මහත්මිය පත්ව තිබේ. සාමාන්‍ය සහ අධිවොල්ටීයතා විදුලි පද්ධතිවල පරික්ෂා කිරීම් (Inspection & Testing), තාපගති විද්‍යාත්මක පරීක්ෂාවන් (Thermography) සහ විදුලි බල පද්ධති අධ්‍යයනයන් (Power […]



