ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 22, 2025
ළමුන්ගේ යහපැවැත්ම සහ අධ්‍යාපනය සඳහා නොමසුරු දායකත්වයක් ලබා දෙමින් සහ ‘දේශය පෝෂණය කිරීමේ’ සිය සන්නාම පොරොන්දුව තහවුරු කරමින්, සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් මෑතකදී බප/හෝ/පිටිපන මහා විද්‍යාලයට මාසිකව ක්ෂුද්‍ර පෝෂක-ශක්ති තිරිඟු පිටි කිලෝග්‍රෑම් 300ක් පරිත්‍යාග කිරීමේ මෙහෙවරක් ආරම්භ කරනු ලැබීය. වැඩිදියුණු කළ දෛනික පෝෂණය තුළින් ළමා සෞඛ්‍යය සහ යහපැවැත්ම වර්ධනය කිරීම සඳහා සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් හි ප්‍රජා […]



