ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය (JAAF) සිය සාමාජිකයන් අපනයන ආදායම නැවත මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳ මහ බැංකු නීතිවලට දැඩි ලෙස අනුකූල වන බව තහවුරු කරන අතර ඇඟලූම් ක්ෂේත‍්‍රය සිය අපනයන ආදායම සම්පූර්ණයෙන් ශ‍්‍රී ලංකාවට ගෙන එන බව නැවත අවධාරණය කරයි. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා දෙසැම්බර් 08 වැනි දින […]