2025 පෙබරවාරි 18: ඩොලර් බිලියන 1ක ආයෝජනයකින් මන්නාරම සහ පුනරින් හි 484 MW පුනර්ජනනීය බලශක්ති සුළං බලාගාර දෙකක් සහ සම්ප්‍රේෂණ පද්ධතියක් පිහිටුවීමට යෝජනා කර ඇති ඉන්දියාවේ Adani Green Energy සමාගම, එම ව්‍යාපෘතියෙන් “ගෞරවනීය ලෙස” ඉවත් වන බව පසුගිය සතියේ නිවේදනය කරනු ලැබීය. මෙය ඍජු විදෙස් ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීමට මෙන්ම හරිත ආර්ථිකයක් වර්ධනය කිරීමට […]