ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 2, 2024
ඉහළ ගිය බලශක්ති ඉල්ලුම සහ ස්ථාපිත අති විශාල ධාරිතාව හේතුවෙන්, 2023-24 මූල්‍ය වර්ෂයේ 3වන කාර්තුව අවසන් වන විට ඒකක බිලියන 11.8 සිට ඒකක බිලියන 21.5 දක්වා එනම්, 82%ක වර්ධනයක් වාර්තා කරයි. අදානි සමූහයේ ප්‍රමුඛතම සමාගමක් වන අදානි පවර් සමාගම විසින් , 2023 දෙසැම්බර් 31න් අවසන් වූ එම වසරේ 3වන කාර්තුවට අදාළ සිය මූල්‍ය ප්‍රතිඵල මෑතක […]