ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 13, 2025
අති නවීන Hettich උපාංගවලින් සවිකර ඇති ගෘහ භාණ්ඩ පිළිබඳ සුවිශේෂී අත්දැකීමක් Hettich Experience Centre ඔස්සේ පාරිභෝගිකයන්ට ලබා ගත හැකිය. අන්තර්ජාතික වෙළෙඳපල තුළ ගෘහ උපකරණ නිෂ්පාදනය පිළිබඳ ප්‍රමුඛතම සන්නාමයක් වන Hettich හි මෙරට ප්‍රථම අත්දැකීම් මධ්‍යස්ථානය ( Experience Centre ) පසුගියදා කොළඹදී විවෘත කරන ලදී. මෙම අවස්ථාව සඳහා Hettich India නියෝජනය කරමින් එහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය මෙන්ම […]




