ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 25, 2025
මිනැස්රෝ කොලේජ් විදුහල්පතිනි පුෂ්පා හෙට්ටිආරච්චි මහත්මිය මැලේසියාවේ බයිනරි විශ්ව විද්‍යාලයේ සහ ලින්කන් විශ්ව විද්‍යාලයේ පැවැත්වුණු මනෝ විද්‍යාව සහ උපදේශනය පිළිබඳ පුහුණු සැසියකට සහභාගී වූවාය. එම පුහුණු සැසිවලදී සිසුන්ගේ මානසික සෞඛ්‍යය ඉහළ නැංවීම සහ පාසල් පද්ධතිය තුළ උපදේශන ක්‍රියාවලිය වර්ධනය පිළිබඳව ඇය විශේෂ අධ්‍යනයක යෙදුණි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර සංඛ්‍යානය විශේෂ උපාධිය ලබා සිටින ඇය […]




