ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 22, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන Melwa සමාගම අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට විද්‍යාගාර උපාංග කට්ටලයක් පරිත්‍යාග කරයි. ඉංජිනේරු අධ්‍යාපනය සහ ප්‍රයෝගික පුහුණුව වඩාත් ශක්තිමත් කිරීම එම ව්‍යාපෘතියේ අරමුණයි. පසුගියදා භාර දුන් එම උපාංග කට්ටලයට Bar Bending යන්ත්‍රයක් (මිලිමීටර් 8-40), කිරුම් තරාදි තුනක්, Vernier Caliper යන්ත්‍ර 6ක් (මිලිමීටර් 150-300) සහ Steel Tape පහක් (මීටර් 5) […]



