ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 25, 2025
ලොව පුරා රටවල් 50 කට අධික සංඛ්‍යාවක පාසල් ඉදිකර කර ඇති ජර්මනියේ ෆ්ලයි ඇන්ඩ් හෙල්ප් පදනම (Fly & Help Foundation) පසුගියදා ශ්‍රී ලංකාවේ හේමාස් අවුට්රීච් පදනම (Hemas Outreach Foundation) සමග එක් වී සිය 1,000 වැනි ගෝලීය පාසල වෙන්නප්පුවේදී විවෘත කළේය. ගෝලීය අධ්‍යාපනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන මෙය ශ්‍රී ලංකාවේ මුල් ළමා විය අධ්‍යාපනය තවදුරටත් ශක්තිමත් කිරීම […]



